කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීට අධි චෝදනා ගොනු කරයි


රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි සැකකරුවකු ලෙස නම් කර සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතීපතිවරයා අද කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබේ.