කොස්ලන්දේ කන්දක් නායයයි


හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ අක්කර පහක් විශාල මොණරන්කන්ද මහ හඬක් නගමින් අද රාති‍්‍ර හතට පමණ නාය යන්නට පටන් ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි. අවට පවුල් විසිපහක් ඉවත් කළ බවද පොලිසිය පවසයි.