
(යොහාන් භාසුර)
'යුක්තිය' මෙහෙයුමට සමගාමීව කළ වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්ධන ඒකකය කළ වැටලීමකදී අසනීප තත්වයක් යැයි පවසමින්සේවයට වාර්තා නොකළ එම නිලධාරියා අත්අඩංගුවට ගත් බවක් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

