කොටන් පටවාගෙන ගිය ලොරියක් හා පුංචි ලොරියක් කොස්ගොඩ දූවමෝදර පාලම අසළ දී ගැටී 16 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඉන් එක් අයකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.