කොවිඩ් ආසාදිතයන් තවත් 642ක්


(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 642 දෙනෙක් අද (1) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,815 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 260,904 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.