කොලොන්නාවේ හිමියන්ගේ ‘හාමු‘ අතුරුදන්


පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරයේ සිටියදී වනජීවි බාරයට ගත් හාමු අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ සිටියදී අතුරුදහන්ව ඇතැයි උඩවල සත්වෝද්‍යාන පාලක ඩබ්ලිව් සිරිපාල මහතා පොලිසිය පැමිණිලි කර ඇත.  තවත් අලි පැටවුන් 42 සමග සිටි හාමු අලිපැටවාට අද පෙරවරුවේ අහාර දීමට සොයද්දි නොසිටි බව මෙ පැමිණිල්ලේ සඳහන් වේ. හාමු සෙයා මේ වන විට උඩවලව සත්වෝද්‍යානයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.