කොලොන්නාව නගර සභාවේ සේවකයෝ වැඩ වරා වීථි බසිති


කොලොන්නාව නගර සභාවේ උප සභාපති එහි සේවකයෙකුට පහර දුන්නැයි කියමින් නගරසභා සේවකයෝ වැඩ වරා වීථි බැස උද්ඝෝෂණය කරති.  පාරේ වාහන තදබදයක්ද පවතී.