කොල්ලූපිටිය සී විව් පටුමඟේ රුපියල් කෝටි 40 ක් පමණ වටිනා පාලු ඉඩමක් සහිත නිවසක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ගොස් එහි සිටි ආරක්ෂකයාට පහර දී මෝටර් රථයකින් පැහැගෙන ගිය බව කියන සැකකරු අද (16) අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඔහු ප‍්‍රධාන පෙළේ පෞද්ගලික මුල්‍ය සමාගමක හිටපු අධ්‍යක්ෂවරයකු බවද පොලසිය කියයි. ඉඩම් හිමිකරුවන් එතෙර සිටිතියි කියති.

