පයාගල 20 හැවිරිදි තරුණයකු වාද්දූව පැත්තේ බාල වයස්කාර දැරියක ජංගම දුරකථනයෙන් හඳුනාගෙන ඇයට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජංගම දුරකථනයේ මිස් කෝල් එකකින් දැරිය තරුණයා හඳුනාගෙන ගෙදරට ගෙන්වාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙවැනි මෝඩකම් නොකරන ලෙස පොලිසිය මව්පියන්ට හා ළමයින්ට කියයි.

