කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයට එරෙහි සටන සඳහා හදිසි අරමුදලක් ස්ථාපිත කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
ආරම්භයක් ලෙස ඉන්දියාව මෙම අරමුදලකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී අද (15) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බව ප්‍රකාශ කළේය.
055

