කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. ඒ සඳහා වන ගැසට් පත්‍රය අද (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ.