කොරෝනා ආසාදිතයෝ අද 2325ක්


(ඩයනා උදයංගනී සහ නිපුන් ගරුක)

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 744 දෙනකු අද (26) වාර්තාවිය.

ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2325 කි.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,72,225 ක් දක්වා ඉහළ ගොස් ඇත.