කොරෝනා ආසාදිතයෝ 4දෙනෙක් සුවය ලබති


කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
 
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඔවුන්ට රෝහල්වලින් පිටත්ව යා හැකි බවද ඔවුහු සඳහන් කරති.