කොරෝනා ආසාදිතයින් 1028 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1028 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත වු එක් අයෙකු වාර්තා වී ඇත. ‍

584 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටවගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.