කොරෝනා වයිරසය ආසාදිත රෝගින් පස්දෙනකු පිළිබඳව අද (21)තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 77 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය තහවුරු කර තිබේ