කොරෝනා ආසාදිතයන් තවත් 168


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 168 දෙනකු අද(15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 666 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,30,421 ක් දක්වා ඉහළ ගොස් ඇත.