කොරෝනා ආසාදිතයන් ගණන 663 දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය වැළදුණු  තවත් 3දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් ඇත.

 


නව කොරෝනා වෛරසය වැළදුණු  තවත් 7දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් ඇත.


නව කොරෝනා වෛරසය වැළදුණු  තවත් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් ඇත.