කොරෝනා ආසාදිතයන් 879 දක්වා ඉහළට


කොරෝනා වයිරසය ආසාධනය වූවන් 10දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 879ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයන් අතරින් 9දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර, ඉතිරි පුද්ගයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.


කොරෝනා වයිරසය ආසාධනය වූ තවත් රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 872ක් දක්වා ඉහළ ගොස් ඇත.