කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 22 දක්වා ඉහළට


කොරෝනා වයිරසය ආසාදිත තවත්  ශ්‍රි ලාංකික  පුද්ගලයකු  පිළිබඳව  අද ( 16)  තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.
 
වයස අවුරුදු 73 ක පුද්ගලයකු වන ඔහු   වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
අද(16) වාර්තා වූ සිව්වැනි  ආසාදිතයා සමඟ   මේ වන විට ශ්‍රී ලාංකික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.