රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතාගේ නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු කිසිවකුටත් නොදන්වා බැහැර ගොස් සිටිය දී රිය අනතුරකට ලක්වීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කළ බව පුත්තලම පොලිසිය කියයි.
ඔහු ගමන් කළ යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් ඔහු රෝහල් ගත කරනු ලැබ සිටියි.

