කොරියා සිසුවා නූලෙන් බේරේ


ඇමෙරිකා ඩොලර් සියයක හොර නෝට්ටුවක් ළඟ තබා ගත් බවට වරඳ පිළිගත් දකුණු කොරියා ශිෂ්‍යයකුට (16) රුපියල් 1500 ක රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළේය.

ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබයි.