කොරියා තානාපති ලංකා ශ‍්‍රමිකයන් හමුවේ. By None // 2011 දෙසැ 22 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දකුණු කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා එරට ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසක් අතර හමුවක් ක්වැන්ජු මුගක්යා විහාරස්ථානයේදී පැවැත්විණි. විහාරාධිපති බරවාකුඹුකේ විමලතිස්ස හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැති එම හමුවට තානාපති කාර්යාල ප‍්‍රධාන ලේකම් කේශාන්ත කුමාරසිරි, කම්කරු සුබසාධන නිලධාරි සංජිව ගනේගොඩ සහභාගි වූහ. ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ස්ථාන වල පැන නගින ප‍්‍රශ්න ගැටලූ නිරාකරණය කර ගැනීමට තම උපරිම සහයෝගය දෙන බව තානාපති කීවේය. හදිසි අනතුරුවලට ලක්ව රෝහල් ගතව සිටින තරුණ පිරිසකගේ සුවදුක් බැලිමට තනාපති රෝහල් වලට ගියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත