කොප්පරා ටොන් 50 ක් පත්තු වේ


මිනුවන්ගොඩ කොප්පරා මෝලේ ගින්නෙන් ටොන් පනහක පමණ කොප්පරා ද ගොඩනැගිල්ල ද  විනාශ වු බව එහි හිමිකරුවෝ කියති.

ගින්නෙන් කිසිවකුටත් අනතුරක් සිදු වී නැත .මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩවයික් මහතා මුලින්ම එහි ගොස් ගින්න නිවීමට අවශ්‍ය පියවර ගත්තේය.