කොත්මලේ ලැයිමක් නාය යයි, දෙන්නෙක් මරුට


කොත්මලේ තේ වත්තක කන්දක් නාය ගොස් වතු නිවාසයක් යටවී දෙදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු ආගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති.

අද සවස 3.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් මහවැසි හා නායයෑම් නිසා එම පෙදෙසේ සහන කටයුතුද අවහිරවී ඇති බවත් ඔවුහු පවසති.