ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු තම කාර්යාලයේදී දෙදෙනෙකු දණ ගැස්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියෝගය පරිදි විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත. කොත්තු රොටියක් මිලට ගත් දෙදෙනෙකුට මේ දඩුවම දී ඇතැයි කියති.