(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල, කිරිමැටිය, කොත්තමල්ලිකන්ද නාය යාමට ඉතා ආසන්න තත්ත්වයේ පවතින බවත් ඒ හේතුවෙන් අවට පවුල් 10ක් ඉවත් කරන ලද බවත් හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
අදාළ පවුල්වල පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.