කොණ්ඩයාට ඇප දෙන්න මව උසාවියට


නිවසකට පැණ පුද්ගලයකුට පහර දුන්නේයැයි ඇප නියම වී එහෙත් ඇප දීමට කෙනකු නොමැතිව බන්ධනාගාරයේ සිටි දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාට ඇප ලබා දීමට ඔහුගේ මව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූවාය.