කොටදෙණියාව ඝාතනයේ සැකකරුවකු වන කොණ්ඩයාගේ සහෝදරයාගේ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව රැගෙන රහස් පොලිසිය අද (14) මින් මද වේලාවකට පෙර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.