කොඩි කණු වලට කණු තියලා


පසුගිය ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොඩි දැමීමට හෝමාගම ප්‍රාදේශිය සභාවෙන් ලබාගත් කොඩි කණු 166ක් ආපසු බාරදී නැතැයි හෝමාගම ප්‍රාදේශිය සභා ආරංචි කියයි.