කොටුවේ පොළපාළියට කඳුළු ගෑස්


කොළඹ කොටුවේ පොළපාළිකරුවන් පිරිසක් විසිරැවීමට පොලිසිය කඳුළුගෑස් ගැසීය. ඔවුන් පාර්ලිමේන්තුව දෙසට යෑමට තැත් කළ බව පොලිසිය කියයි.