කොටුවේ දුම්රියක් පීලි පනී


කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ හා වෙරළබඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද බව දුම්රිය පාලක මැදිරිය කියයි.

දුම්රිය ප්‍රමාද වීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ මගීන්ගේ තදබදයක් ඇතැයි එහි සිටින මගීහු කියති.

11880604_10207563755753676_356793448011486182_n 11924271_10207563755033658_946061524253350107_n