පොල්ගහවෙල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක තිබූ බව කියන ප්ලාස්ටික් පෙට්ටියක් බෑගයට දමද්දී එය පිපිරීමෙන් දුම්රියේ බඩු විකුණන්නකු තුවාල ලබා ඇතැයි පොලිසිය මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියයි.
තුවාල ලැබූ එම පුද්ගලයා කියන ප්‍රකාශය තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව ද පොලිසිය කියයි.

