කොටි සංවිධානයට වෙනුවෙන් විවිධ දෑ කළැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා 65 දෙනකු පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
ඒ අතර කාන්තාවන් 10 දෙනකු සිටින බවත්, පොලිස් භාරයට ගත් පිරිසෙන් පස් දෙනකු මුදා හැර ඇති බවත්, ඉතිරි පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිසිය සඳහන් කරයි.

