කොටියා නමින් හැඳින්වෙන පුද්ගලයකුගේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් සමඟ ලස්සන තරුණියක (24) පානදුරේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.රුපියල් ලක්ෂ 10 පමණ වටිනා මෙම කුඩු ද සමඟ කොටියාගේ බාල සහෝදරයකුගේ පෙම්වතිය ද සමඟ තවත් සහෝදරයක් සිටි බව පොලිසිය කියයි.


![DSC05334[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC053341.jpg)

