කොටි මිසයිලයෙන් මළ මගී සිරුරු ගොඩ ගනියි By None // 2012 දෙසැ 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර 18කට පෙර කොටියන් විසින් මිසයිල ප්‍රහාරයකින් පුනරින් ඉරණතිවු අහසේදී බිම හෙළූ ඇන්ටනෝව් 24 ලයන් එයාර් යානයේ ගමන් කළ සාමාන්‍ය වැසියන් ඇතුළු 55දෙනෙකුගේ සිරුරු පුනරීන් කවුදාරිමුන වැල්ලෙන් ගොඩ ගැනීම මන්නාරම දිසා විනිසුරු එම් අයි වහාබ් මහතා අදිරිපිට දී අද (9) උදේ ඇරැඹිනි. යානය බිම හෙළූ බවට පරණ කොටි සාමාජිකයකු කළ ප්‍රකාශයක් අනුව සිරුරු ගොඩ ගැනෙයි. තමන් කිසි දිනක සාමාන්‍ය වැසියන් මරා නොදමන බව කොටි සංවිධානය එදා කී කතා බිඳ වැටෙන ප්‍රබල සාධකයක් ලෙසද මේ සිද්ධිය සැලැකේ. මේ යානයේ මගීහු 48 දෙනෙක් ගමන් කළහ. විදේශ නියමුවන් සිවුදෙනා සමග කාර්ය මණ්ඩලයේ හත් දෙනෙක් ද වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත