කොටි මරඋගුල් තව කලක් වන්නියේ By None // 2012 අප්රේ 05 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උතුරේ බිම් බෝම්බ හා මරඋගුල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට අමතරව රාජ්‍ය නොවන සංවිධාන 12ක කණ්ඩායම් යොදවා ඇතැයි වවුනියා දිසාපතිනි පී.එස්.එම්. චාල්ස් මහත්මිය කියන්නීය. මුලතිව්, පුදුකුඩුඉරිප්පු හා මුහුදු බඩ පත්තුවේ බිම් බෝම්බ ඉවත් කැර නැත. මේ බෝම්බ වසරකින් ඉවත් කළ හැකි බව රජය කියතත් නිශ්චිත දින වකවානු ගැන කිව නොහැකි බව රාජ්‍ය නොවන සංවිධාන පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත