කොටි පෙරමුණුත් තහනම්


කොටි සංවිධානයට සහාය දෙන සංවිධාන කිහිපයක් තහනම් කළ බවත්, එම සංවිධානවලට අයත් වත්කම්, අරමුදල් ආදිය අත්හිටුවා ඇති බවත් විදේශ අමාත්‍යංශය කියයි.

එම අත්හිටුවීමේ නියෝග නොතකා කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය  තදින් ක්‍රියාත්මක කිරීමට ද විදේශ අමාත්‍යංශය තීරණය කර ඇත.

කෝටි සංවිධානයට සහාය දෙන සංවිධාන ගැන ආරක්ෂක  ලේකම්වරයා ඉදිරිපත් කළ නිර්දේශ මහත විදේශ අමාත්‍යංශය මේ නියෝගය නිකුත් කර තිබේ.

 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය  අංක 1373 වෝජකාන යටතේ
 මෙම තහනම පනවා ඇත.