කොටි නායක උපන් දිනයට පෝස්ටර් ගහලා
කොටි සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයන් දස දෙනෙකු යාපනයේ ස්ථාන හයකින් අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන අංශය කියයි.
ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා පහන් පත්තුකිරීම සහ කොටි හිතවදී පෝස්ටර් ඇලවීමට යාපනය සරසවි සිසුන් පෙළඹ වූයේ මේ දස දෙනා බවට තොරතුරු ඇතැයි ද ත්‍රස්ත විමර්ශන අංශය සඳහන් කරයි.

