කොට්ටාවේ කඩයක ගින්නක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොට්ටාව නගරයේ විදේශ රටවලින් යන්ත්‍ර සුත්‍ර ගෙන්වා අලවි කරන ස්ථානයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
 
ගින්න පාලනය කිරිම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කණ්ඩායමක් මේ වන විට යවා තිබේ.