කොටහේනේ උද්ඝෝෂණ


කොටහේනේ ජම්පටා වීදියේ ක‍්‍රිස්ටෝපර් ප‍්‍රනාන්දු නම් අයකු නාදුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමට විරෝධය දක්වමින් එම ප‍්‍රදේශවාසීහු දහසක් පමණ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට රැස්ව මහ මග ටයර් පුළුස්සමින් රථ වාහනවලට බාධා කරමින් විරෝධය පළ කළහ.