එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක රවි කරුණානායක මහතාගේ ඡන්ද දායිකාවක වෙඩි තබා ඝාතනය කළ කොටහේන බ්ලුමැන්ඩල් පෙදෙසේ අද සංචාරය කළ පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා පරීක්ෂණ වර්තා කඩිනම් කරන්නැයි පොලිසියට නියෝග කළේය.