කොටන තුවක්කුවෙන් පුතා මරුට


මිහින්තලේ නාමල්වැව ගෙදරක දී බෙහෙත් කොටන තුවක්කුවක් පත්තු වී 12 හැවිරිදි පාසල් දරුවකු මියගිය බව පොලිසිය කියයි. දරුවාගේ පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.