කොටදෙණියාවේ දැරියට සාධරණය ඉල්ලති


කොටදෙණියාවේ සේයා සෙව්මිණී දැරිය අමානුෂික ලෙස මරා දැමූවන් සොයා මරණ දඬුවම දෙන්නැයි ජනපති හා අගමැතිගෙන් ඉල්ලා සිටිමින් දොඩන්දූව කුමාරකන්ද මංසන්ධියේදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විණි.

seyapicket_2015915.-(1) seyapicket_2015915.-(2) seyapicket_2015915.-(3)