කොටදෙණියාව ගැමියෝ වීදි බසිති


දුෂණය කර  මරා  දැමු සේයා දැරියගේ  ඝාතකයන් සොයා යුක්තිය හමුවට  ගෙන එන ලෙස ඉල්ලා  කොටදෙණියාව ගැමියෝ අද (17) උදේ පෙළපාළියක් ගියහ. පෙළපාළිය කිලෝමීටරයක් තරම් දිග එකක් විය.