කොටකෙතන පැත්තේ තවත් කතක මරා දාලා


මාස 8 කට පමණ පසු කොටකෙතන සමීපයේ තවත් කතක් මරා දමා ඇතැයි පොලිසිය කියයි.

තේ දළු නෙළමින් සිටියදී අද (28) පස්වරුවේ අතුරුදන්වූ නාදන් බාපෝ (48) දෙදරු මව කහවත්ත, ඕපාත, අංක 2 උඩ කොටසේ මරා දමා තිබූ බවත් පොලිසිය පවසයි.

කොටකෙතනේදී මීට පෙර කාන්තාවන් 16 දෙනකු මරා දමා තිබිණි.