කොකේන් කේන්ද්‍රය ලංකාවේ By None // 2012 අප්‍රේ 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බ‍්‍රසීලයේ නිපදවන කොකේන් මත්කුඩු ශ්‍රී ලංකාව ඔස්සේ තායිලන්තය ඇතුළු රටවලට යවතියි කටුනායක ගුවන්තොට ආරංචි මාර්ග කියයි. මේ වසරේ මුල් සිවු මාසයේදී කොකේන් කිලෝ හතකට ආසන්න ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහි වීදි වටිනාකම රුපියල් දස කෝටිය ඉක්මවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත