කේරළ ගංජා මාළිගාවත්තෙන්


මාළිගාවත්ත, ඇපල්වත්තේ හා ආර්බී වත්තේ ගෙවල් දෙකක තිබී කේරළ ගංජා කිලෝ 11 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් බවද කියති.