(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පුදුකුඩිරිප්පුවේ සිය නිවස තුළ කේරළ ගංජා පැකට් කරමින් සිටි පුද්ගලයෙකු,කේරළ ගංජා කිලෝ ග්‍රෑම් හයකුත් ග්‍රෑම් පන්සිය හැත්තෑ හතරකුත් සමඟ අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බැව් කල්පිටිය පොලිසිය පවසයි.

