කිලිනොච්චියේ මුලංකාවිල්හිදී කේරල ගංජා කිලෝ 25ක් සමඟ දෙදෙනකු මුලංකාවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මුලංකාවිල් ප්‍රදේශයේ පිහිටි කුඩා නිවසක වී ගෝනි අතර ගංජා සඟවා තිබිණි.