කේරල ගංජා කිලෝ 180ක් උතුරට ඇවිත්


ඉන්දියාවේ සිට ගෙන ආ බව කියන කේරල ගංජා කිලෝ 180 ක් යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පේදුරුතුඩුව යුද හමුදා කඳවුරට ලැබුණු ඔත්තුවක් අනුව සැකකරුවන් සිව් දෙනෙකු හා බෝට්ටුව ද සමඟ ගංජා තොගය අල්ලා ගෙන ඇත. මෙතෙක් අත්අඩංගුවට  ගත්  ලොකුම ගංජා තොගය මෙය බව කියති.

01[1] 02[1] 03[1]